Home Main news ලබන පාර ජාතික අපේක්ෂකයා “රනිල්” බව ඒකමතිකව තීරණය වෙයි

ලබන පාර ජාතික අපේක්ෂකයා “රනිල්” බව ඒකමතිකව තීරණය වෙයි

0

(ජනක බලල්ල)

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට තිරණය වෙයි.

ඒ එජාප නායක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එජාප කළමනාකරණ කමිටුව අද (9) කොළඹ දී රැස් වූ අවස්ථාවේ දී ය.

ජනාධිපතිවරණය එළඹෙන සැප්තැම්බර් මාසයේ පවත්වා නැවත රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණය පවත්වා ආණ්ඩු බලය ලබා ගැනීමට ද මෙහි දී වැඩිදුරටත් සාකච්ඡා කර තිබේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version