Around The World4 days ago
ඉන්දීය විදෙස් ඇමැති අමෙරිකානු රාජ්‍ය ලේකම් හමුවෙයි
ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ අතර හමුවක් සිදුවී තිබේ. අමෙරිකාවේ වොෂින්ටනයේ පැවැත්වෙන Quad එකමුතුවේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගී වීම...