Tuesday, May 13, 2025
- Advertisement -

CATEGORY

ලොව වටා

තීරුබදු දින 90ට 115%කින් පහළ දැමීමට ඇමරිකා – චීන එකඟතාවක්

අමෙරිකාව සහ චීනය එකිනෙකාගේ ආනයන මත පනවා ඇති තීරුබදු තාවකාලිකව අඩු කිරීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුර්කිය සෙලවෙයි

තුර්කියේ විශාලතම නගරය ලෙසින් සැලකෙන ඉස්තාන්බුල් හි ප්‍රබල භූ කම්පන මාලාවක් සිදුව ඇතැයි විදෙස් මධ්‍ය වාර්තා කරයි. එහි ප්‍රබලම...

ජම්බු කාශ්මීරයේ වෙඩි තැබීමකින් 26 දෙනෙක් මරුට

දකුණු කාශ්මීරයේ පහල්ගම්හි ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 26 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරයෙන්...

පාප් වහන්සේගේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26දා

ස්වර්ගස්ත වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ‍ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන 26 වන සෙනසුරාදා එරට වේලාවෙන් උදෑසන 10.00 ට පැවැත්වෙන බව වතිකානුව...

ඊශ්‍රායලගේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ ආරක්ෂක නිවේදනයක්

ඊශ්‍රායලයේ පැවැත්වෙන සිංහල අවුරුදු උත්සව සමයේ ආරක්ෂාව සම්බන්ධව සැලකිලිමත් වන ලෙස   එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් හට ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති...

ඊශ්‍රායල් ජාතිකයන්ට මාලදිවයින තහනම්

ඊශ්‍රායල ජාතිකයන්ට මාලදිවයිනට ඇතුළුවීම තහනම් කිරීමට මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපතිවරයා මෙම...

පේරු හිටපු ජනපති ඔලන්ටාට සහ බිරිඳට වසර 15ක සිර දඬුවම්

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා උමාලා සහ ඔහුගේ බිරිඳ වන නදීන් හෙරෙඩියාට වසර 15ක සිර දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය...

ඇබ්ගනිස්තානයේ 5.9ක භූමි කම්පාවක්

ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් සිදුව තිබේ. රික්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක්  ඇෆ්ගනිස්තානයෙන් වාර්තා වෙයි. ඇෆ්ගනිස්ථානයේ හින්දු...

Jen Kendall Kicked off American Airlines First Flight

The main thing that you have to remember on this journey is just be nice to everyone and always smile. Refreshingly,...

Most influencial women of Instagram

The main thing that you have to remember on this journey is just be nice to everyone and always smile. Refreshingly,...

Latest news

තීරුබදු දින 90ට 115%කින් පහළ දැමීමට ඇමරිකා – චීන එකඟතාවක්

අමෙරිකාව සහ චීනය එකිනෙකාගේ ආනයන මත පනවා ඇති තීරුබදු තාවකාලිකව අඩු කිරීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විරාත් කෝලි ටෙස්ට් පිටියට සමු දෙයි

ලොව බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සැලකෙන විරාත් කෝලි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙසක් වෙනුවෙන් සිරකරුවන් 388කට ජනාධිපති සමාව

වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි ව්‍යවස්ථාව මගින් පැවැරී ඇති බලතල ප්‍රකාරව සිරකරුවන් 388 දෙනෙකු හට විශේෂ...

ජනපතිගේ වෙසක් පැතුම

බුදුන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත ආදර්ශයට ගෙන දියුණු රටක් ගොඩනගමින් "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" පිළිබඳ ජනතා අපේක්ෂා ඵලදැරීම සඳහා අධිෂ්ඨානයෙන් සහ...

වෙසක් පොහොය අදයි

සිදුහත් උපත, සිද්ධාර්ත ගෞතම බුද්ධත්වය සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකරන වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදයි. බුදුන්...
- Advertisement -