ජාතික පශු සම්පත් සංවර්ධන මංඩලය අත්හැර දමා තිබූ ජීවානුකරණය කරන ලද දියර කිරි (UHD) නිෂ්පාදනය සහ අලෙවිය නැවත ආරම්භ කිරීම අමාත්‍ය කේඩී ලාල්කාන්ත මහතා අතින් නාරාහේන්පිට...
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ යාපනය සහ...
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත. අදාළ අනුමැතිය අද රැස්වූ IMF විධායක මණ්ඩලය විසින් එය අනුමත...