News
IMF සිව්වන වාරිකයට විධායක මණ්ඩලය අනුමැතිය

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
අදාළ අනුමැතිය අද රැස්වූ IMF විධායක මණ්ඩලය විසින් එය අනුමත කරනු ලැබ ඇති බව සඳහන් වෙයි.
News
මුදල් වංචා කර ඉන්දියාවට පැන ගිය සැකකරුවන් 3ක් යළි දිවයිනට ගෙන්වයි
මහා පරිමාණ මුදල් වංචා සිදුකර ඉන්දියාවට පලාගොස් සිටි සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් මෙරටට ගෙන්වාගෙන ඊයේ (03) කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.
පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් දැනට පවතින අපරාධ නඩු කිහිපයකටම වරෙන්තු නිකුත් කර ඇත.
ඔවුන්ට අදාළ අපරාධ සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින්
News
පළාත් කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද නිකුත් කළ කාලගුණ වාර්තාව මගින් පවසයි.
එම වාර්තාව පෙන්වා දෙන්නේ ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව ද වාර්තා වේ සඳහන් වෙයි.
News
බටුවත්ත “ආමි උපුල්” ඝාතනය කරයි
රාගම බටුවත්ත ප්‍රදේශයේ අද (3) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේ නිවසක පදිංචිව සිටි ගණේමුල්ල සංජීවගේ සමීපතමයකු වන ‘ආමි උපුල්’ නම් අවුරුදු 45ක් වයසැති හමුදා සේවයේ සිටි පුද්ගලයකු බව වාර්තා වෙයි.
ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
-
News4 days ago
බටුවත්ත “ආමි උපුල්” ඝාතනය කරයි
-
News4 days ago
“Ali Express වැනි සේවාවලින් භාණ්ඩ ගෙන්වීම නවතා නෑ” – රේගුවෙන් පැහැදිළි කිරීමක්
-
News5 days ago
බස්නාහිර සබරගමුව වයඹ පළාත්වලට අදත් වැසි
-
News4 days ago
මුදල් වංචා කර ඉන්දියාවට පැන ගිය සැකකරුවන් 3ක් යළි දිවයිනට ගෙන්වයි
-
News5 days ago
කුරියර් එකෙන් ගෙනා හිමිකරු නැති මිලියන 60ක මත්ද්‍රව්‍ය තොගයක් රේගුවේ
-
News4 days ago
පළාත් කිහිපයකට අදත් වැසි
-
News5 days ago
අර්චුනාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමට ඉල්ලන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කරයි
-
News6 days ago
ඩුබායි ඉදන් ගෙනා කෝටි 2ක විස්කි සහ සිගරට් රේගුවට මාට්ටු වෙලා