මහා පරිමාණ මුදල් වංචා සිදුකර ඉන්දියාවට පලාගොස් සිටි සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් මෙරටට ගෙන්වාගෙන ඊයේ (03) කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත. පුත්තලම ප්‍රදේශයේ...
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද නිකුත් කළ කාලගුණ වාර්තාව...
රාගම බටුවත්ත ප්‍රදේශයේ අද (3) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේ නිවසක පදිංචිව සිටි ගණේමුල්ල සංජීවගේ සමීපතමයකු වන...
Ali Express වැනි ඔන්ලයින් සේවාවලින් මෙරටට භාණ්ඩ ගෙන්වීම නතර කිරීමක් සිදුකර නොමැති බව අතිරේක රේගු අධ්යක්ෂ සීවලී අරුක්ගොඩ පවසයි. ‘BBC සිංහල’ වෙත අදහස් දක්වමින් අතිරේක රේගු...
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතෙත් අම්පාර සහ...
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් මිලියන 60කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් රේගුව සිය භාරයට ගෙන තිබේ. ජාත්‍යන්තර අධිවේගී කුරියර් සේවාව හරහා ඉතා සූක්ෂම...
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 77ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (2) සමත් විය. දිවාරාත්‍රී තරගයක් ලෙස කොළඹ ආර්....
ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ අතර හමුවක් සිදුවී තිබේ. අමෙරිකාවේ වොෂින්ටනයේ පැවැත්වෙන Quad එකමුතුවේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගී වීම...
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (02) අවසර ලබාදී ඇත. අභිනව නිවහල් පෙරමුණේ...
ඩුබායි සිට ගෙනා කෝටි 2ක් වටිනා විස්කි සහ රට සිගරට් තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් දෙදෙනා...