[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

විමල් උදය ඉවත් කළේ වැඩ බැරි නිසා

-

Spread the love
  • -ප්‍රසන්න ඉන්දික-

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍ය ධූරවලින් ඉවත් කළේ වැඩ බැරි නිසා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

වෙනත් අමාත්‍යංශ හා සසඳන කල ඔවුන්ට අවශ්‍ය තරම් මුදල් ප්‍රතිපාදන පවා ලබා දී තිබියදී සිය අමාත්‍යාංශවල වැඩ කරනවා වෙනුවට කැබිනට් සාමූහිකත්වය කඩකරමින් ආණ්ඩුව අපහසුතාවට පත්වන ආකාරයෙන් හැසිරුණු බව ද මුදල් අමාත්‍යවරයා පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසන්නේ ඔවුන් අදක්ෂයන් බව නිරීක්ෂණය වූ නිසා මෙලෙස ඉවත් කිරීමට සිදු වූ බවයි.

මේ අතර දිලුම් අමුණුගම මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පවසා තිබුණේ විමල් උදය වාසු ආණ්ඩුව නිර්මාණය කිරීමට මුල් වී කටයුතු කළ අය මිස ආණ්ඩුව පවත්වාගෙන යෑමට දායක වූ අය නොවන බවයි.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...