[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

සන්නස්ගල හා ශ්‍රීනාත් ඇප මත නිදහස්

-

Spread the love

(ජනක බලල්ල)

මහත් ආන්දෝලනයකට තුඩුදුන් ”බුදුන්ගේ රස්තියාදුව” කෘතිය රචනා කිරීම හා බෙදාහැරීම සම්බන්ධයෙන් වූ නඩුවට ඉදිරිපත් වූ  උපුල් ශාන්ත සන්නස්ගල හා ශ්‍රීනාත් චතුරංග අද(20)  රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප මත   ඇප මත නිදහස් කිරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  නන්දන අමරසිංහ මහතා නියෝග කර ඇත. 

විජයදාස රාජපක්ෂ මහතා උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාව සිටියදී 2008 අගෝස්තු 20 වෙනි දා අදාළ කෘතිය සම්බන්ධයෙන් පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලක් සිදුකර තිබුණු අතර, පොලිසිය විසින් ඒ පිළිබද සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් පසු සන්නස්ගලට හා ශ්‍රීනාත්ට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. 

 

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...