[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

O/L ප්‍රවේශපත්‍රය මෙතනින් Download කරන්න

-

Spread the love

(කුමාරි රත්නායක)

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශපත්‍ර සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් 011 – 2784208 හා 011- 2784537 යන දුරකතන අංකවලට හෝ 1911 දුරකතන අංකයෙන් වීමසිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා අපේක්ෂකයන් හට දැනුම් දෙයි.

ප්‍රවේශපත්‍ර නොලැබුණු සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් එය බාගත(Download) කරගැනීමට හැකි බව ද ඒ මහතා පවසයි.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස එහි මුල් පිටුවේ අපගේ සේවා යටතේ ඇති අ.පො.ස. සා/පෙළ විභාගය 2021/22 ‘විභාග ප්‍රවේශපත්‍ර බාගතකිරීම්‘ නැමති අයිකනය තෝරා ඒ යටතේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විභාග අංකය ඇතුළත් කිරීමෙන් විභාග ප්‍රවේශපත්‍රයේ පිටපතක් මෙලෙස  බාගත කිරීමේ හැකියාව ඇත.

ප්‍රවේශපත්‍රයේ, නම, විෂය, මාධ්‍ය ඇතුළු යම් සංශෝධනයක් ඇත්නම් ඒවාද විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය මගින් සකසා ගැනීමේ පහසුකම් සලසා තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...