[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

ස්ථාන කිහිපයක් විදුලි කැපීමෙන් බේරන්න පවිත්‍රාගෙන් උපදෙස්

-

Spread the love

-ජනක බලල්ල-

අත්‍යාවශ්‍යය ස්ථාන වෙත කප්පාදුවකින් තොරව විදුලි සැපයීමට අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන මෙහෙයුම් මැදිරියක් ස්ථාපනය කිරීමට විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කරයි.

පැය 24 පුරා විදුලිය අත්‍යාවශ්‍ය රෝහල්, ආරක්ෂක ස්ථාන, ආයෝජන ප්‍රවර්ධන කලාප වැනි ස්ථානයන් වෙත අඛණ්ඩ සැපයුමක් ලබාදීම මෙහි අරමුණයි.

විදුලිබල අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, වාරිමාර්ග අමාත්‍යාංශය,කර්මාන්ත අමාත්‍යාංශය, ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය ආදි ආයතන රැසක සහභාගීත්වයෙන් අද (08) දින විදුලිබල අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන ඇත.

අදාළ ආයතනවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් මාර්ගයෙන් මෙම මෙහෙයුම් මැදිරිය පවත්වාගෙන යෑමට අමාත්‍යවරිය මෙහි දී උපදෙස් දී ඇත.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...