[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

යන්න අවසරයි නෙරංජනාවෙන් පැනලා

-

Spread the love

පිරිපුන් පෙති හිමි තඹර
එලපු සල්ලාල දෙබරෙක්ගෙ දැලට
නොදැනම උනත් නොම්බර හය
අවනත උනා නවයෙ අංකයට

පහන් කනුව තවම ආලොකයෙන් නිහඩය
මුව දඩයමට ආ ස්කූටරය රැකගෙන…
අවසන් සාක්ශියත් හිස් බියර් ටින් එකක් වූ විට.
උඹෙ මහාශාක්‍යත් මට මොනවා නම් කරන්නද…

පැටවුන් අහිමි නොවු පටාචාරා
යන්න අවසරයි නෙරංජනාවෙන් පැනලා
තවමත් ඇසෙයි හිමි අහිමි නොවුන දුකෙන් කරන විලාපා
හනික යමි කන්තකට පෙට්‍රල් මදී දන්න ශෙඩ් 3නම වහලා….

@ MikeandNayomi Jamiesonගේ මුහුණු පොතෙන්

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...