[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

දින වෙනස් කර කොරෝනාව රවටන්න හදන ආණ්ඩුවේ මන්ත්‍රීවරු මෙන්න…

-

Spread the love

-ජනිත් හේමාල්-

රටත් ජනතාවත් කොරෝනා වසංගතයේ වැඩිම අවදානමකට මුහුන දෙමින් සිටින මෙවන් අවසතාවක ජනතාවට වගකිවයුතු ආණ්ඩු පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යූකේ සුමිත් උඩුකුඹුර මහතා මුල්ගල් තැබීමේ උත්සව පවත්වමින් තැන තැන යන බව ජනබලය ඉකුත් 14වැනි දා ”සංචරණ සීමා නොතකා ආණ්ඩුවේ මන්ත්‍රීවරු මුල්ගල් තැබීමේ උත්සවවල” ශීර්ෂය යටතේ හෙළි කළේය.

එකී උත්සවවලට මන්ත්‍රීවරයා සහභෘගී වූ ඡායාරූප ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ උඩුගත කර තිබිණු අයුරුද අපි එම පුවතින් හෙළි කළෙමු.

එසේ තිබියදී අදාළ මන්ත්‍රීවරයා අද(22) දිනයේ ද තවත් මුල්ගත් තැබීමේ උත්සව කිහිපයකට සහභාගී වී තිබිණි. එහෙත් මෙවර ඔහුගේ ෆේස්බුක් පිටුවේ එම ඡායාරූප උඩුගත කර තිබුණේ ඊයේ(21) දිනය සටහන් කරමින් වීම විශේෂත්වයකි.

එහෙත් එම උත්සවවල ඡායාරූපම කුරුණෑගල ප්‍රබල අමාත්‍ය ලේකම්වරයකුගේ ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහන් විය.

 

දින වෙනස් කළ පමණින් කෝවිඩ්19 අවදානමේ කිසිදු වෙනසක් නොවන බව මෙවන් මහජන නියෝජිතයන් තේරුම් ගතයුතු බව ”ජනබලය” අවධාරණය කර සිටී.

 

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...