[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

සරදමක් වු කොරොනා…….

-

Spread the love

අහිංසක ජීවිත සිය දහස් ගණනින්
බිල්ලට අරන් නුඹ….
කුමක්ද එයින් බලාපොරොත්තු වන්නේ නුඹ?
පව් මේ ජීවිත…
සිනහව ගිලිහීම ගොස්…
මරණය අභියස හිද…
බලා සිටිනවා අසරණව…
මුළු ලොවම පව් නැද්ද !
ඇති නේද මේ සෙල්ලම…
කියනු…
තවත් බෑ ඉවසන් හිඳින්නට නිහඬව..
කලෙක ජීවන අරගලයේ සිටි මිනිසුන්…
අද සිඟමන් යදින්නේ තම ජීවිතය…
ඇති මේ දුක….
නවතින්න දැන්වත්…
එකට එක්ව ගතකළ ජීවිත
එපා වෙන් කරනු මෙලෙසට
නවත්වනු මේ යුද්ධය …
නිවුනේ නැද්ද මරණ පිපාසය ..
යන්නටම යන්න….
නැවත එන්නට එපා නුඹ…
වසන්ගත කොරෝනාව…!!!

-මොනීෂා අරෝෂි-

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...