[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

HomeArtකැෆේ

Artකැෆේ

යන්න අවසරයි නෙරංජනාවෙන් පැනලා

පිරිපුන් පෙති හිමි තඹරඑලපු සල්ලාල දෙබරෙක්ගෙ දැලටනොදැනම උනත් නොම්බර හයඅවනත උනා නවයෙ අංකයට පහන් කනුව තවම ආලොකයෙන් නිහඩයමුව දඩයමට ආ ස්කූටරය රැකගෙන...අවසන් සාක්ශියත් හිස් බියර්...

සුනිල් මාධව ප්‍රේමතිලක දිවි ගමනට සමු දෙයි

-ජනක බලල්ල- කෘතහස්ත මාධ්‍යවේදියකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක මහතා අද (23) පස්වරුවේ සිය දිවිගමනට තිත තැබුවේය. මිය යනවිට 78වැනි වියෙහි පසු වූ ඒ මහතා රැඩිකල්...

”සුබ රාත්‍රියක්” කියා නින්දට ගියත්…  

හොරුන් තක්කඩින් මග මං පහරන්නේ... රෝ බිය පතුරුවා ජීවිත අරගන්නේ... හාමත ඇවිත් කුසවල් ගිනිගෙන ඇත්තේ... උන්ගේ දුකට ඔසුවක් තවමත් නැත්තේ... මනුසත් කමක් දුරටම සමුගෙන යන්නේ... මොන නින්දක්ද! හිත හයියෙන් ඉකිබිඳුනේ... -------------------------- සන්ධ්‍යා ලේකම්ගේ ඉද්දවෙල

සරදමක් වු කොරොනා…….

අහිංසක ජීවිත සිය දහස් ගණනින් බිල්ලට අරන් නුඹ.... කුමක්ද එයින් බලාපොරොත්තු වන්නේ නුඹ? පව් මේ ජීවිත... සිනහව ගිලිහීම ගොස්... මරණය අභියස හිද... බලා සිටිනවා අසරණව... මුළු ලොවම පව් නැද්ද ! ඇති නේද...

Most Popular

spot_img