[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

බුවනෙක හෝටලය ඩෝසර් කළ නඩුවේ ගාස්තු ගෙවන්න නගරසභාවෙන් රු.මිලියන 2ක්

-

Spread the love

-කුමාරී රත්නායක-

කුරුණෑගල නගරයේ පුරාවිද්‍යා වටිනාකමක් ඇති බුවනෙක ගොඩනැගිල්ල ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධියට අදාළව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව සඳහා වන වියදම් නගරසභාවේ මුදලින් ගෙවීමට කළ යෝජනාවක් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු විසින් අද (17) සම්මත කරනු ලැබ තිබේ.

රුපියල් විසි එක් ලක්ෂ අසූ දහසක මුදලක් මේ අනුව එකී නඩු කටයුතු සඳහා සභාවේ මුදලින් ගෙවීමට අනුමැතිය හිමිව ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ඇතුළු තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කර තිබේ.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...