[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

පක්ෂවලට හොරෙන් ඇමැතිකම් ගත් SLFP-සජබ මන්ත්‍රීන්ට වැඩ වරදින ලකුණු

-

Spread the love

(කුමාරි රත්නායක)

පක්ෂ අනුමැතියකින් තොරව ඇමැතිකම් ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා සමගි ජන බලවේගයේ සාමාජිකයන් ගැන එම පක්ෂ ප්‍රධානීහු නොසතුට පලකරති.

ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ ඇමැතික්ම ලබා නොගෙන රජයට සහාය ලබාදීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබිය දී ඇතැමුන් මෙලෙස ඇමැතිකම් ගෙන ඇති බවයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාම ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ පක්ෂයේ තීරණයට පිටින් ගොස් ඇමැතිකම් ගත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂය කටයුතු කරන බවයි.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...