පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම අද (06) දහවල් 12.00ට අවසන් වූ පැය 05 ක කාලය තුළ දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය භාවිත කළ ප්‍රතිශතයන් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරු ප්‍රකාශයට පත්කර තිබේ.
අදාළ ප්‍රතිශතයන් පහතින්.
* කුරුණෑගල 30%
* පුත්තලම – 30%
* මාතර – 42%
* ගාල්ල – 35%
* මන්නාරම – 40%
* ත්‍රිකුණාමලය – 36%
* බදුල්ල – 36%
* යාපනය 35%
* පොළොන්නරුව – 34%
* කෑගල්ල – 33%
* මහනුවර 33%
* අම්පාර – 31%
* රත්නපුර – 30%
* අනුරාධපුර 30%
* කොළඹ – 28%