පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පාසල් නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරයි.
ඒ අනුව හෙට (05) සහ අනිද්දා (06) පාසල් නිවාඩු ලබාදෙන අතර, යළි එළඹෙන 07 වැනි දා පාසල් ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
(මානෙල් රත්නායක)