සමගි ජන බලවේගය සංවිධානය කරන මැයි රැළිය හෙට (01) තලවාකැළේ නගරයේදී පැවැත්වීමට නියමිත ය.
‘ගම දිනවන සටනට කම්කරු බලය’ යන්න ඔවුන්ගේ මෙවර මැයි දිනයේ තේමාව වන අතර, හෙට පස්වරු 2.00 ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් එම මැයි රැළිය පැවැත්වෙයි.
(ජනක බලල්ල)