ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන මැයි දින රැළිය ‘රැවටිල්ල ඉවසුවා ඇති, දැන් ඉතින් නැගිටිමු’ තේමාවෙන් නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දී පැවැත්වෙන බව එම පක්ෂය නිවේදනය කරයි.
හෙට පස්වරු 2.00 ට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්විමට නියමිත ය.
(ජනක බලල්ල)