මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා ඇප මත මුදාහැර තිබේ.
2023 වසරේ දී මාතර වැලිගම W15 හෝටලය අසල සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුවේ 9 වැනි විත්තිකරු ලෙස හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා නම්කර තිබෙන අතර, ඔහු අද (24) අධිකරණයට භාර වී තිබුණි.
(ජනක බලල්ල)