Monday, May 12, 2025

තැපැල් ඡන්ද හිමියන්ට e සේවාවක්

Must read

ජනපතිගේ වෙසක් පැතුම

බුදුන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත ආදර්ශයට ගෙන දියුණු රටක් ගොඩනගමින් "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" පිළිබඳ ජනතා අපේක්ෂා ඵලදැරීම සඳහා අධිෂ්ඨානයෙන් සහ...

වෙසක් පොහොය අදයි

සිදුහත් උපත, සිද්ධාර්ත ගෞතම බුද්ධත්වය සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකරන වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදයි. බුදුන්...

බස්නාහිර වයඹ පළාත්වලට වැසි අවදානමක්

අද දින (12) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගැරඬිඇල්ල අනතුරෙන් බසයේ සිටි 22කට දිවි අහිමි වෙයි – Update

නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කතරගම සිට කුරුණෑගල බලා දිනපතා ධාවනය වන බස් රථයක් කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව...

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයන් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ, සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා දී තිබේ.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන Tab එක වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

(මානෙල් රත්නායක)

- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

Latest article

ජනපතිගේ වෙසක් පැතුම

බුදුන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත ආදර්ශයට ගෙන දියුණු රටක් ගොඩනගමින් "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" පිළිබඳ ජනතා අපේක්ෂා ඵලදැරීම සඳහා අධිෂ්ඨානයෙන් සහ...

වෙසක් පොහොය අදයි

සිදුහත් උපත, සිද්ධාර්ත ගෞතම බුද්ධත්වය සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකරන වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදයි. බුදුන්...

බස්නාහිර වයඹ පළාත්වලට වැසි අවදානමක්

අද දින (12) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගැරඬිඇල්ල අනතුරෙන් බසයේ සිටි 22කට දිවි අහිමි වෙයි – Update

නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කතරගම සිට කුරුණෑගල බලා දිනපතා ධාවනය වන බස් රථයක් කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව...

දිවයින පුරා වෙසක් දැන්සැල් 8581ක්

මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 8,000 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.