පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු යෝජනාව අනුව ඔහුට එරෙහි චෝදනා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවක් පත්කර තිබේ.
එහි සෙසු සාමාජිකයන් වන්නේ විනිසුරු නීල් ඉද්දවෙල සහ ජාතික පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක යන මහතුන් ය.
(ජනක බලල්ල)