T56 ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගම්පහ දී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පසුව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ තවත් සැකකරුවන් පස් දෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට සමත්වූ අතර, ගම්පහ ඔස්මන් නැමැත්තා ඝාතනය කිරීමට ඔවුන් සැලසුම් කරමින් සිටි බව අනාවරණය වී ඇතැයි ද පොලිසිය පවසයි.
(ජනක බලල්ල)