2025 වසරේ ජනවාරි සිට මේ දක්වා මෙරටට සංචාරකයන් 816,191ක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.
වැඩිම සංචාරකයන් පැමිණි රටවල් අතරින් ඉන්දියාව, එක්සත් රාජධානිය, රුසියාව, ජර්මනිය හා ඔස්ට්‍රේලියාව යන රටවල් ඉදිරියෙන් සිටින අතර, එම අධිකාරිය සඳහන් කළේ අප්‍රේල් මාසයේ පළමු දින 15 තුළ දී සංචාරකයන් 93,915ක පිරිසක් මෙරටට පැමිණ ඇති බව ය.
අදාළ වාර්තාව පහතින්.