ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් සිදුව තිබේ.
රික්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් ඇෆ්ගනිස්තානයෙන් වාර්තා වෙයි.
ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේ මෙම භූමිකම්පාව ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
භූකම්පනය කිලෝමීටර් 75ක් ගැඹුරින් හට ගෙන ඇති බව සඳහන් වේ.