උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 20 වැනි දා ට පසු නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ අප්‍රේල් 20 වැනි දා වනවිට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර තිබුණ ද ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කළ හැක්කේ 20 වැනිදායින් පසුව බව ය.