2025 වසරේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් වූ නැකැත් සීට්ටුව අනුව පුණ්‍ය කාලය අප්‍රේල් 13 එනම් අද අපරභාග 8.57 සිට අප්‍රේල් 14 වැනි දා පූර්වභාග 09.45 දක්වා යෙදී තිබේ.
පුණ්‍ය කාලයේදී ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය බව ජ්‍යෙතිෂ විද්‍යාඥයන් පවසයි.
සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවන්නේ, හෙට (14) පූර්වභාග 03.21ට ය.