රජයේ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අදින්(14) අවසන් වෙයි.
ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 01 වැනි දා ආරම්භ වන අතර එය 26 වැනි දා දක්වා පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
(ජනක බලල්ල)