21.5 C
Sri Lanka
Monday, March 17, 2025

බටලන්ද කොමිසන් වාර්තාව පාර්ලිමේන්තුවට

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් අදාළ වාර්තාව ඉදිරිපත් කරනු ලැබ ඇත.

අදාළ වාර්තාව සම්බන්ධයෙන් සුදුසු අවස්ථාවක දින දෙකක විවාදයක් සිදු කිරීමට කටයුතු කරන බවත්, වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට නියමිත අතර, ඉදිරි කටයුතු සඳහා උපදෙස් යෝජනා කිරීමටත් ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත්කිරීමටත් ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත.

More news>>>

Latest Articles