මිද්දෙණියේ ත්‍රිත්ත්ව ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවකු ඩුබායි රාජ්‍යට පලා යෑමට උත්සාහ කරන අවස්ථාවේ දී ඊයේ (12) රාත්‍රීයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
23 හැවරිදි මෙම සැකකරු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගිනි.
(ජනක බලල්ල)