කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
ඒ අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ කැඳවීමකට අනුව උන්වහන්සේ එහි පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.
(චම්ලි බලල්ල)