21.5 C
Sri Lanka
Monday, March 17, 2025

වහා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරු 28කට ස්ථාන මාරු

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් රැසකට ස්ථාන මාරු වීම් ලබා දීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම මූලස්ථානය පැවසුවේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එම ස්ථාන මාරු වීම් ලබා දුන් බවය.

එම සම්පූර්ණ ලැයිස්තුව පහතින්,

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles