21.5 C
Sri Lanka
Monday, March 17, 2025

මර්වින් සිල්වා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අත්අඩංගුවට ගැනීමේ හේතුවට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනූව හිටපු අමාත්‍යවරයා සමග අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව 3කි.

බත්තරමුල්ලේ පිහිටි නිවසේදී ඊයේ(05) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්, මර්වින් සිල්වා සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සිදු කළේ ය.

සැකකරුවන් අද(06) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles