21.5 C
Sri Lanka
Monday, March 17, 2025

Steve Smith එක්දින පිටියට සමුදෙයි

ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරුවෙකු වන Steve Smith එක්දින පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රමුඛතාවයක් ලබාදෙන බවත්, විස්සයි විස්ස පිටියේද තමන් අඛණ්ඩව ක්‍රීඩා කරන බවත් ඔහු ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එක්දින තරග 170 කට ක්‍රීඩා කර ඇති Steve Smith එක්දින ලකුණු 5800 ක් හා කඩුලු 28 ක් ලබාගෙන තිබේ

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles