21.5 C
Sri Lanka
Monday, March 17, 2025

වැලිගම වැඩබලන පොලිස් ස්ථානාධිපති භාර වෙයි

වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා අධිකරණයට භාර වී තිබේ.

අද (04) උදෑසන ඔහු මෙලෙස අධිකරණයට භාර වී ඇත.

එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ සිදුවීමට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ද ලැබී තිබුණි.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles