21.5 C
Sri Lanka
Monday, March 17, 2025

පළාත් පාලන ඡන්දයේ නාම යෝජනා මාර්තු 17 සිට

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම සඳහා දින නියම කර තිබේ.

ඒ අනුව,  2025 මාර්තු මස 17 වන දින සිට මාර්තු 20 වන දින දහවල් 12 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදු කරන බව මැතිවරණ කොමිසම දැනුම් දී ඇත. 

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles