21.5 C
Sri Lanka
Monday, March 17, 2025

නිල්වලා සහ ගිං ගංඟා සුළු ගංවතුර මට්ටමට

නිල්වලා සහ ගිං ගංඟා සුළු ගංවතුර මට්ටමට ළඟාවී තිබේ.

ඒ අනුව නිල්වලා ගඟ සුළු ගංවතුර මට්ටමට ළඟාවී ඇත්තේ, අකුරැස්ස සහ පානඳුගම ප්‍රදේශවලින්.

ගිං ගඟ, බද්දේගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමට ළඟාවී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එල් එස් සූරියබණ්ඩාර සඳහන් කළේ ය.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles