23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

රාම්සාන් උපවාස මාසය අදින් ඇරඹෙයි

ඉස්ලාම් මැතිමතුන්ගේ රාමසාන් උපවාස සමය අද (02) සිට ආරම්භ වෙයි.

ඒ අනුව ඔවුන් අද දිනයේ සිට මාසයක කාලයක් උපවාසයේ යෙදෙමින් මෙම ආගමික වත්පිළිවෙත්වල යෙදෙනු ඇත.

ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් සඳහන් කළේ ඊයේ (01) රාත්‍රී නව සඳ දිස්වීමෙන් අනතුරුව රාම්සාන් උපවාස සමය ආරම්භ වන බව නිවේදනය කළ බව ය.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles