2025 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවෙනි දිනය අදයි.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (19) දිනයේ කටයුතු පෙරවරු 9.30ට ආරම්භ කෙරුණි.
අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය ඊයේ (18) ආරම්භ වූ අතර විවාදය දින 7ක් පැවැත්වේ.
දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම පෙබරවාරි 25දා පස්වරු 6ට සිදු කිරීමට නියමිතය.
(චම්ලි බලල්ල)