Home ප්‍රධාන පුවත් නාමල්ට අධි චෝදනා භාරදෙයි

නාමල්ට අධි චෝදනා භාරදෙයි

ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීම සිදුකෙරුණි.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ මෙම අධිචෝදනා පත්‍ර අද කොළඹ මහාධිකරණ විනිසුරු  මංජුල තිලකරත්නඉදිරියේ භාරදීම සිදුවුණි.

ඉන් අනතුරුව විත්තිකාර නාමල් රාජපක්ෂ ඇපමත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

(චම්ලි බලල්ල)

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here