23.7 C
Sri Lanka
Sunday, March 16, 2025

වාරිමාර්ග ඉංජිනේරු සහකාර නිලධාරීන් ලෙඩ වෙලා

වාරිමාර්ග ඉංජිනේරු සහකාර නිලධාරීන් අද(17) අසනීප නිවාඩු දමා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ.

එම වෘත්තීය ක්‍රියාමාර්ගය  අද (17) සහ හෙට (18) යන දින ‍දෙක තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බව  වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සහකාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති නිරෝෂන් සිල්වා පවසයි.

උසස් වීම් ක්‍රමවේදයේ පවතින ගැටලු හේතුවෙන් ඊට විසඳුම් ඉල්ලා ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹ ඇත.

More news>>>

Latest Articles