21.5 C
Sri Lanka
Monday, March 17, 2025

පිටි මිල පහළට

තිරිඟු පිටි මිල අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ.

ඒ අනුව හෙට(17) සිට පිටි කිලෝවක මිල රුපියල් 10 කින් අඩු කිරීමට නියමිත ය. 

More news>>>

Latest Articles