හෙට (17) ඉදිරිපත් කිරීමට නියමිත 2025 වසර අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක අද (16) නිරීක්ෂණය කළේය.
ඒ ජනාධිපති කාර්යාලයේදී ය.
මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනද මෙම අවස්ථාවට එක්විය.
(චම්ලි බලල්ල)

ජනබලය යනු ජනතාවගේ තොරතුරු දැනගැනීමෙ අයිතියට ගරුකරමින්, එය ආරක්ෂා කිරීම සඳහා ජනතාව වෙනුවෙනම ක්‍රියාත්මකවන ප්රවෘත්ති වෙබ්අඩවියකි. මෙහි පවතින ප්රවෘත්ති සම්බන්ධයෙන් යම් ගැටළුවක්, නිවැරැදි කිරීමක් ඇත්නම් අප වෙත දැනුම් දෙන්න.
Contact us: [email protected]
© Copyright - JANABALAYA | South Asian Media Network