21.5 C
Sri Lanka
Monday, March 17, 2025

වත්මන් රජයේ අයවැය එළඹෙන සදුදා

මෙම වර්ෂය සඳහා වන රජයේ අයවැය එළඹෙන සඳුදා (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක එම ධූරයට පත්වීමෙන් අනතුරුව ඉදිරිපත් කරන පළමු අයවැය මෙය වෙයි.

ඒ අනුව ලබන සඳුදා උදෑසන 10.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles