ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන හා අවසන් එක්දින තරගය අද (14) පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩයම සමත් වූ අතර, ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
(චම්ලි බලල්ල)

ජනබලය යනු ජනතාවගේ තොරතුරු දැනගැනීමෙ අයිතියට ගරුකරමින්, එය ආරක්ෂා කිරීම සඳහා ජනතාව වෙනුවෙනම ක්‍රියාත්මකවන ප්රවෘත්ති වෙබ්අඩවියකි. මෙහි පවතින ප්රවෘත්ති සම්බන්ධයෙන් යම් ගැටළුවක්, නිවැරැදි කිරීමක් ඇත්නම් අප වෙත දැනුම් දෙන්න.
Contact us: [email protected]
© Copyright - JANABALAYA | South Asian Media Network