සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා පිල පන්දුවට පළමුවෙන් පහරදීමට තීරණය කර ඇත.
තරගය අද (12) අද පෙරවරු 10.00ට ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
(චම්ලි බලල්ල)