Home ප්‍රධාන පුවත් ජනපති අද ලෝක රාජ්‍ය නායක සමුළුව අමතයි

ජනපති අද ලෝක රාජ්‍ය නායක සමුළුව අමතයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක අද (12) ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට නියමිතව  තිබේ.

‘අනාගත ආණ්ඩු හැඩ ගැස්වීම’ යන තේමාව යටතේ ඩුබායිහිදී ඊයේ (11) ලෝක රාජ්‍ය සමුළුව ආරම්භ වුණා.

මෙම සමුළුව අතරතුර උපාය මාර්ගික වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික හමු කිහිපයකට ද ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධ වී  තිබේ.

(චම්ලි බලල්ල)

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here