Home ප්‍රධාන පුවත් ලොව වැඩිම සංචාරක ආකර්ෂණයක් දිනූ නගරය බවට සීගිරිය නම් කෙරේ

ලොව වැඩිම සංචාරක ආකර්ෂණයක් දිනූ නගරය බවට සීගිරිය නම් කෙරේ

Booking.com වෙබ් අඩවියට අනුව 2025 වසරේ ලොව වැඩිම පිළිගැනීමට ලක්වූ නගර අතර පෙරමුණ ගැනීමට සීගිරිය සමත්ව තිබේ.

නවාතැන් ඇතුළු විවිධ සංචාරක පහසුකම් ලබාගැනීම සඳහා, මිලියන 360කට අධික පිරිසක් පරිශීලනය කරන බුකින් ඩොට් කොම් වෙබ් අඩවිය මෙම අනාවරණය කර තිබුණේ සිය 13 වැනි “Traveller Review Awards” සම්මාන ප්‍රදානයට සමගාමීවය.

(චම්ලි බලල්ල)

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here