ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන බදාදා අමෙරිකාවට පැමිණීමට නියමිතව තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දින දෙකක කාලයක් අමෙරිකාවේ සංචාරය කිරීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එහිදී අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී සාකච්ඡා සිදුකිරීමට ද සැලසුම් කර ඇති බව සඳහන්ය.
එහිදී දෙරට අතර ආර්ථික වශයෙන් වැදගත් තීන්දු රැසකට එළඹීමට නියමිත බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
(චම්ලි බලල්ල)